තනිකඩ අයට හොදම Dating app එක | Tinder mobile dating app | Instructions | How to use


කෙල්ලෙක්ව කොල්ලෙක්ව යාලු කරගන්න ක්‍රම ගැන youtube එකේ ඕනි තරම් තියෙනව. හැබැයි ඕව කියන තරම් ලේසිත් නැහැ හරියන වෙලාවත් අඩුයි. ඉතින් අපේ අය කරන්නෙ facebook හරි whatsapp හරි හොය හොයා messages දාන එක. ගොඩක් අය නොදන්න දෙයක් තමා dating වලටම වෙන් වුන apps තියෙනව කියන එක. ඒ විදිහෙ popular app එකක් තමා Tinder කියන්නෙ. ලංකාවෙ ගොඩක් ජනප්‍රිය නැති උනත් මේ app එක ලෝකෙ අංක 1 dating app එකක්. ඉතින් මේ video එකෙන් කතා කරන්නෙ ඒ app එක ගැන. මොක්ක්ද මේ app එක, කොහොමද මේක use කරන්නෙ වගේ බොහොම basic දේවල් ටිකක් කතා කරනව. ඉතින් single life එපා වෙලා වගේනම් ඉන්නෙ පොඩි try පාරක් දාල බලන්න.

tinder app download link –

Fashion With Dave YouTube channel is the first men’s fashion related YouTube channel in Sri Lanka. We are hoping to give grooming, style and fitness tips that related to men’s fashion to bring men’s fashion to a higher level in Sri Lanka. Stay in touch with the channel for more information. Subscribe, like and comment on your ideas about this channel. Don’t forget to like our Facebook page to get the information also from the Facebook

Fashion with Dave Facebook page –

Fashion with Dave Instagram page –

#Tinder #FashionwithDAVE #Lankandating