තනිකඩ අයට හොදම Dating app එක | Tinder mobile dating app | Instructions | How to use
කෙල්ලෙක්ව කොල්ලෙක්ව යාලු කරගන්න ක්‍රම ගැන youtube එකේ ඕනි තරම් තියෙනව. හැබැයි ඕව කියන තරම් ලේසිත් නැහැ හරියන වෙලාවත් අඩුයි. ඉතින් අපේ අය කරන්නෙ facebook හරි whatsapp හරි හොය හොයා messages දාන එක. ගොඩක් අය නොදන්න දෙයක් තමා dating වලටම වෙන් වුන apps තියෙනව කියන එක. ඒ විදිහෙ popular app එකක් තමා Tinder කියන්නෙ. ලංකාවෙ…